27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමේ ගැටලුවක්

රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමේ ගැටලුවක්

රුසියාවේ සිට ශ්‍රී ලංකාවට සෘජුව ඉන්ධන ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර ඒ අනුව විශාල ඉන්ධන ප්‍රමාණයක් මෙරටට ලබාදීමට නියමිතය.

කෙසේ වෙතත් පසුගිය සතියේ වාර්තා වුණේ මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමේ ගැටලුවක් මතුව ඇති බවයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ඉන්ධන ප්‍රමාණය රුසියානු සමාගමක් විසින් නැවත මිලදී ගෙන ඇති බව පැවසේ.