26.7 C
Colombo
Tuesday, December 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව ඖෂධ තුනක් වෙළඳපොලට

නව ඖෂධ තුනක් වෙළඳපොලට

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් නිෂ්පාදනය කරන ලද නව ඖෂධ තුනක් වෙළඳපොලට නිකුත් කර තිබෙනවා

තයිරොක්සීන් ඌණතාව සදහා ලබාදෙන Levothyroxin ඖෂධය, ගෑස්ට්‍රික් ආම්ලිකතාවය ඇතිවීම වැළැක් වීම සඳහා ලබාදෙන Omeprazole ඖෂධය සහ වේදනා නාශක ලෙස ලබා දෙන Mefenamic Acid ඖෂධය මෙලෙස වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම ඖෂධ වර්ග තුන නිල වශයෙන් නිකුත් කිරීම ඊයේ (15) සිදු කෙරුණා.