27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුදු මාර්ගයෙන් රට යන්න හැදූ 10ක් අත්අඩංගුවට

මුහුදු මාර්ගයෙන් රට යන්න හැදූ 10ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වීමට උත්සහ කළ 10 දෙනෙකු ඊයේ (16) රාත්‍රියේ නාවික හමුදාව බාරයට ගෙන තිබේ.

තලෙයිමන්නාරම කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. සංක්‍රමණිකයන් රැගෙන යාමට උත්සහ කළ ඩිංගි යාත්‍රාවේ ක්‍රියාකරුවන් දෙදෙනා, කාන්තාවන් සහ පිරිමින් 10 ‍දෙනෙකු නාවික හමුදා බාරයට ගත් පුද්ගලයන් අතර වෙයි.

ඔවුන් පේසාලේ ඌරුමලේ, කිළිනොච්චි සහ කන්තලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.