33.9 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමති කංචනගෙන් CIDයට පැමිණිල්ලක්

ඇමති කංචනගෙන් CIDයට පැමිණිල්ලක්

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ඊයේ (18) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්තය යන ආයතන දෙකේ ප්‍රධාන කටයුතු කීපයක් පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉන්ධන ලබාගැනීම, යෝජනා ඇගයීම, ඇණවුම් නොකිරීම, සැපයුම්කරුවන් තෝරාගැනීම සහ බෙදාහැරීමේ අක්‍රමිකතා යන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටි බවයි.