28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසන්ත මුදලිගේ ඇතුළු 06ක් අත්අඩංගුවට

වසන්ත මුදලිගේ ඇතුළු 06ක් අත්අඩංගුවට

කොළඹ නගර ශාලාව ආසන්නයේ විරෝධතාවයක යෙදී සිටියදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වසන්ත මුදලිගේ, රංගන ශිල්පියකු වන ජෙහාන් අප්පුහාමි ඇතුළු 06 දෙනෙකු ඊයේ (18) පැවැති විරෝධතාව අතරතුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට පෙර වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරෙන්තුවක්ද නිකුත් කර තිබුණා.