27.8 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙළඳපොළේ පාන් පිටි හිඟයක්

වෙළඳපොළේ පාන් පිටි හිඟයක්

රට තුළ දැඩි තිරිඟු පිටි හිඟයක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් බේකරි කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම හේතුවෙන් තමන් අපහසුතාවට පත්ව සිටින බවත් එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය.