― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාශ්‍යප හිමි 26 දක්වා රිමාන්ඩ්

කාශ්‍යප හිමි 26 දක්වා රිමාන්ඩ්

අද (24) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත ඉදිරිපත් කළ බලංගොඩ කාශ්‍යප හිමි ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට පත්කරන ලෙස අධිකරණය නියෝග කළේය.