― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ බැංකු අධිපතිගෙන් සියලුම මන්ත්‍රීවරුන්ට දේශනයක්

මහ බැංකු අධිපතිගෙන් සියලුම මන්ත්‍රීවරුන්ට දේශනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අතුරු අයවැය සහ රටේ මුදල් තත්ත්වය සම්බන්ධයෙන්  විශේෂ දේශනයක් පාර්ලිමේන්තුවේදී ලබන 30 වැනිදා සවස පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම දේශනය එදින සවස 2.00 සිට 4.00 දක්වා පැවැත් වෙයි.