26.3 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජොන්ස්ටන්ට ඇප

ජොන්ස්ටන්ට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (30) කටයුතු කළේය.

2013 වසරේ සතොස ආයතනයේ සේවකයන් සිය නිල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට රුපියල් එකොලොස් ලක්ෂයකට අධික පාඩුවක් සිදු කළේ යැයි ගොනු කර තිබූ අධි චෝදනා අද විභාගයට ගැනුණු අවස්ථාවේ දී
මෙම ඇප ලබාදීම සිදු කළේය.

ඉකුත් 09 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දුන්නේය.