27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබසයක් ගිනි තැබූ 04ක් අත්අඩංගුවට

බසයක් ගිනි තැබූ 04ක් අත්අඩංගුවට

මැයි 9 ප්‍රචන්ඩකාරී හා කලහකාරී සිදුවීම්වලදී බස් රථයකට පහරදී ගිනිබත් කළ සිද්ධියට අදාලව සිව්දෙනෙකු (29)ඊයේ දහවල් කාලයේදී කඩුවෙල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19,20,29 සහ 40 යන වයස්වල පසුවන කඩුවෙල ප්‍රදේශයේ පඩිංචිකරුවන් වන බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද(30) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත්කිරීමට නියමිතයි.

කඩුවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.