27.2 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

පසුගිය සතියේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව පහත වැටීමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 93 යි ශත 78 ක් දක්වා අඩුවී ඇති අතර ඩබ්ලිව්. ටී. අයි බැරලයක මිල ඩොලර් 87 යි ශත 95ක් දක්වා පහත වැටී තිබේ.