28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෑනාව එලොව යැවූ මාමණ්ඩිය අත්අඩංගුවට

බෑනාව එලොව යැවූ මාමණ්ඩිය අත්අඩංගුවට

ඉහළගම ප්‍රදේශයේදී පොරවකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

බිරිඳගේ පියා සමග ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මාමණ්ඩිය විසින් පොරොවෙන් පහර දී බෑණාව ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 30 හැවිරිදි පුස්සැල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මාමණ්ඩිය මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.