27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි කප්පාදුව පැයකට සීමා වෙයි

විදුලි කප්පාදුව පැයකට සීමා වෙයි

හෙට (06) සිට ලබන 09 වැනිදා දක්වා විදුලි කප්පාදුව පැයකට සීමා කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව A සිට W දක්වා කලාප 20ට පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

බිඳ වැටීමට ලක්වූ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රය මේ වන විට පද්ධතියට එක්ව තිබීමත්, ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂව සමඟ ජල විදුලි උත්පාදනය වැඩිවීමත් හේතුවෙන් මෙසේ විදුලි කප්පාදු කරන කාලය අඩුවී තිබේ.