30 C
Colombo
Saturday, December 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පැය 01යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

අද පැය 01යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

අද (22) රාත්‍රියේ පැය 01යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරනවා.