28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපරිප්පුවාගේ සහෝදරයා අත්අඩංගුවට

පරිප්පුවාගේ සහෝදරයා අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ පරිප්පුවාගේ සහෝදරයා වන කොළොන්නාවේ ලක්මාල් සමඟ තවත් සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (21) දෙමටගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී කඩු 3ක් සහ මන්නා පිහියක්ද පොලිස් විශේෂ කාර් ය බලකාය බාරයට ගෙන ඇත.

සැකකරුවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් අතර ඔවුන්ට එරෙහි ව ඝාතන, පහර දීම් සහ පුද්ගලයින් බිය වැද්දීම යන චෝදනා රැසක් පවතී.