26.1 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොකු ළූණු අස්වැන්නේ කඩා වැටීමක්

ලොකු ළූණු අස්වැන්නේ කඩා වැටීමක්

පසුගිය වසරේ මෙම කාලය තුළ දිනකට ලොකු ළූණු කිලෝග්‍රෑම් ලක්ෂ 10 – 15ත් අතර ප්‍රමාණයක් ලැබුණෞ බවත් නමුත් මේ වනවිට දිනකට ලැබෙන්නේ ලොකු ළූණු කිලෝග්‍රෑම් ලක්ෂ 2ක් පමණක් බවත් දඹුල්ල ආර් ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක පවසයි.

ලොකු ළූණු කිලෝග්‍රෑමයක නිෂ්පාදන වියදම රුපියල් 250ක් වන අතර ගොවීන්ට කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 80ත් 120ත් අතර මුදලක් ලැබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.