26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාසයක් පුරා බොරතෙල් නෞකාව වරායේ රස්තියාදු වෙයි

මාසයක් පුරා බොරතෙල් නෞකාව වරායේ රස්තියාදු වෙයි

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇති බොරතෙල් නෞකාවට මෙතෙක් මුදල් ගෙවීමට නොහැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් මෙම නෞකාව පසුගිය මස 10 වැනිදා මෙරටට සේන්දු වී ඇති අතර දින 32ක් පුරා එම නෞකාව මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා තිබෙන්නේ එයට ගෙවීමට අවශ්‍ය ඩොලර් අප සතුව නොමැති හෙයිනි.

රුසියාවෙන් ආනයනය කළ එක්ස්ටෝ නැමති මෙම බොරතෙල් මගින් ඩීසල් හා පෙට්‍රල් වැඩි වශයෙන් නිෂ්පාදනය කළ හැකි බව බලශක්ති අමත්‍යංශය සඳහන් කරයි.