27.2 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල්ගෙන් එරික් සෝල්හයිම්ට උපදේශක තනතුරක්

රනිල්ගෙන් එරික් සෝල්හයිම්ට උපදේශක තනතුරක්

නෝර්වේ හිටපු අමාත්‍යවරයෙකු වන එරික් සෝල්හයිම් ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ උපදේශකවරයා ලෙස පත් කර තිබේ.

එමෙන්ම එරික් සෝල්හයිම් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ මාලදිවයිනේ හිටපු කතානායක මොහොමඩ් නෂීඩ් ද ජාත්‍යන්තර දේශගුණ විපර්යාස සම්බන්ධ උපදේශකවරයා ලෙස පත් කර ඇති බවයි.

පෙරේදා (10) දිවයිනට පැමිණි එරික් සෝල්හයිම් ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවකද නිරත විය.