31.7 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාවේ ඉල්ලීමක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

රුසියාවේ ඉල්ලීමක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

අමෙරිකානු සම්බාධක හේතුවෙන් රුසියාවේ MIRර්‍ ගෙවීම් පද්ධතිය පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තහවුරු කරන ලද AIS ගෙවීම් පද්ධතියට එක්සත් ජනපදය පනවා ඇති සම්බාධක හේතුවෙන්, MIRර්‍ යෝජනා ක්‍රමය බැංකු පද්ධතියට ක්‍රියාත්මක කිරීම සඳහා වන ඉල්ලීමට හිතකර ලෙස සලකා බැලීමට මහ බැංකුවට දැනට හැකියාවක් නොමැත.

ලොව පුරා බොහෝ බැංකු එක්සත් ජනපද සම්බාධක වළක්වා ගැනීම සඳහා MIR කාඩ්පත් ක්‍රමය භාවිතා කිරීම නතර කර ඇති බව වාර්තා වේ.