30.6 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋද්ධමන ලැයිස්තුවේ පස්වැනි තැන ශ්‍රී ලංකාවට

උද්ධමන ලැයිස්තුවේ පස්වැනි තැන ශ්‍රී ලංකාවට

ලෝකයේ අති උද්ධමනයක් ඇති රටවල් ලැයිස්තුවේ පස්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත් වී ඇති බව ජෝන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේගේ නවතම වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිම්බාබ්වේ රැඳී සිටින අතර ඉන් අනතුරුව කියුබාව, වෙනිසියුලාව, තුර්කිය හා ශ්‍රී ලංකාව පසුවෙයි.