33.4 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෂී ජින් පින් තුන්වන වරටත් චීන ජනපති වීමට සූදානමින්

ෂී ජින් පින් තුන්වන වරටත් චීන ජනපති වීමට සූදානමින්

තෙවැනි වරටත් චීනයේ නායකත්වය දැරීමට තමා සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පින් පවසා ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සති තුනක් පුරා පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වෙනි සංවත්සරය අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ චීනයේ හමුදා ශක්තිය තවත් වැඩිදියුණු කිරීම, ජාතික ආරක්ෂාව සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් රජය වැඩි අවධානයක් යොමුකර ඇති බවයි.