31.1 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක්

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක්

මහරගම අපේක්ෂා රෝහලට අද (25) පෙරවරුවේ රුපියල් 4,338,230ක මූල්‍යමය පරිත්‍යාගයක් ලැබී තිබේ.

මෙලෙස අපේක්ෂා රෝහලට පරිත්‍යාග කර ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය තුළ ස්ථාපිත කර තිබූ ආධාර පෙට්ටි තුළ එක්රැස්ව තිබූ මුදලුයි.

මෙම මුදල් එහි විගණන නිලධරීන් විසින් ගණනය කිරීමෙන් අනතුරුව චෙක්පතක් මගින් අපේක්ෂා රෝහලට පරිත්‍යාග කර තිබේ.