27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැති ඇමතිවරුන්ගේ විදෙස් ගමන්වලට සීමා පැනවෙයි

මැති ඇමතිවරුන්ගේ විදෙස් ගමන්වලට සීමා පැනවෙයි

පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමතිවරු ප්‍රමුඛ මන්ත්‍රීවරුන්ට විදෙස් ගමන් සීමා පනවා තිබේ.

ඒ අනුව දෙසැම්බර් 08 වැනිදා පැවැත්වීමට නියමිත අයවැය ඡන්ද විමසීම අවසන් වනතුරු සියලුම මැති ඇමතිවරුන්ට නිල හෝ පුද්ගලික සංචාර සඳහා විදෙස් ගමන් තහනම් වේ.

රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල හරහා අමාත්‍යවරුන්ගේ විදේශ නිල සංචාර සහ ඒ ආශ්‍රිත කටයුතු සංවිධානය කිරීමද තාවකාලිකව නවත්වන ලෙස සියලු අමාත්‍යාංශවල ලේකම්වරුන්ට සහ අතිරේක අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.