― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews21 වැනි සංශෝධනයට කථානායක අත්සන් තබයි

21 වැනි සංශෝධනයට කථානායක අත්සන් තබයි

පසුගිය දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (31) අත්සන් තබා තිබෙනවා.