29.5 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමියගිය අය සිහි කර යාපනයේ මහවිරු සැමරුමක්

මියගිය අය සිහි කර යාපනයේ මහවිරු සැමරුමක්

ත්‍රස්තවාදී සංවිධානය ක්‍රියාත්මකව පැවති සමයේ තම සංවිධානයේ මිය ගිය පිරිස් සමරා නම් කොට තිබූ මහවිරු මාසය නිමිත්තෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සැමරුමක් සංවිධානය කොට තිබූ බව යාපනය විශ්වවිද්‍යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

එහිදී එම සිසුන් විසින් විශ්ව විද්‍යාලයේ පිහිටි ස්මාරකයකට පුෂ්පෝපහාර දක්වා එසේ මිය ගිය පිරිස් අනුස්මරණය කොට තිබේ.

කොටි ත්‍රස්තවාදීන් මෙම නොවැම්බර් මාසය මහවිරු මාසයක් ලෙස එම සංවිධානය ක්‍රීයාත්මකවු කාල සීමාව තුළ නම් කොට තිබිණි.