30.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි පහක මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට

කෝටි පහක මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී ඊයේ (02) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්පෙති තොගය විදේශයක සිට එවා ඇති අතර එහිදී මත්පෙති 4000 ක් පමණ සොයාගත් බවත් ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්‍ෂණ ක්‍රියාත්මක බවත් රේගුව සඳහන් කළේය.