28 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංචාරක වීසා මත විදෙස් රැකියාවලට යාම අත්හිටුවයි

සංචාරක වීසා මත විදෙස් රැකියාවලට යාම අත්හිටුවයි

සංචාරක වීසා මත රට රැකියා සඳහා පිටත්ව නොයන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එක්සත් අරාබි එමීර් සහ ඕමානය සඳහා සංචාරක වීසා මත ගොස් රැකියා නොමැතිව පිරිසක් අසරණ වීම හේතුවෙන් මෙම ඉල්ලීම කරනු ලබන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා සඳහන් කරයි.

සංචාරක වීසා මත විදෙස් රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තු වන පුද්ගලයින් ලියාපදිංචියද මේ වනවිට නතර කර තිබේ.