27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය ඇමතිගේ වැඩ තහනම් කළ යුතුයි - රවී කුමුදේශ්

සෞඛ්‍ය ඇමතිගේ වැඩ තහනම් කළ යුතුයි – රවී කුමුදේශ්

මන්දපෝෂණය සම්බන්ධයෙන් අදහස් පළ කළ සෞඛ්‍ය වෘත්තිය සමිති නායකයින්ගේ වැඩ තහනම් කරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යවරයාගේද වැඩ තහනම් කළ යුතු බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.