― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊලොන් මස්ක්ගේ වත්කම් අඩුවෙයි

ඊලොන් මස්ක්ගේ වත්කම් අඩුවෙයි

ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 200ට අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට හේතුව ලෙස විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ ඔහු විසින් ඇමරිකානු ඩොලර් බිලියන 44 වැය කර ට්විටර් සමාගම මිලදී ගැනීම හා ටෙස්ලා සමාගමේ කොටස්වල මිල ගණන් පහළ යාමයි.

ඒ අනුව මේ වනවිට ඊලෝන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 195ක් ලෙස දැක්වේ.