32.8 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද යළි කැඳවේ

ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද යළි කැඳවේ

ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද (09) යළි කැඳවීමට නියමිතය.

ලේඛනවල පවතින පරස්පරතාවයක් හේතුවෙන් මෙම නඩුව යළි කැඳවීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා සිඩ්නි ක්‍රිකට් ආයතනයේ සභාපති චානක සේනාරත්න පවසා ඇත්තේ පැමිණිලි පාර්ශවය විසින් නඩු විභාගය මාධ්‍යට අනාවරණය නොකරන ලෙසයි.