27.8 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් හා IMF ප්‍රධානියා අතර හමුවක්

ජනපති රනිල් හා IMF ප්‍රධානියා අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අතර හමුවක් සිදුව තිබේ.

ඒ ඊජිප්තුවේ පැවත්වෙන කොප් 27 දේශගුණික සමුළුව අතරතුරයි.

එහිදී ණය කළමනාකරණය සම්බන්ධයෙන් සාර්ථක සාකච්ඡාවක නිරත වූ බව රුවන් විජේවර්ධන මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසී ය.