31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සාමාන්‍ය පරිදි

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සාමාන්‍ය පරිදි

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (09) සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (08) එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දෝෂයක් හටගත් අතර එය රාත්‍රියේදී යථා තත්ත්වයට පත් කර තිබේ.

අදාළ දෝෂය හේතුවෙන් ඊයේ දිනයේ ගමන් බලපත්‍ර නිකුත් නොකෙරිණි.