― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews03 වැනි චාර්ල්ස් රජුට බිත්තර සංග්‍රහයක්

03 වැනි චාර්ල්ස් රජුට බිත්තර සංග්‍රහයක්

‍බ්‍රිතාන්‍යයේ 03 වැනි චාර්ල්ස් රජුට බිත්තර ප්‍රහාර එල්ල කර තිබෙනවා.

කැමිලා පාකර් මිකෙල්ගේට් හී සංචාරයක නිරතවන අතරතුර එහි රැස්ව සිටි පිරිසක් අතර සිටි පුද්ගලයෙක් චාර්ල්ස් රජු ඉලක්ක කරගනිමින් මෙම බිත්තර ප්‍රහාර එල්ල කර තිබේ.

මෙම බිත්තර ප්‍රහාර අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙසයි.