23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනුරාධපුරයේ ඥානක්කාට තවමත් විශේෂ ආරක්ෂාවක්

අනුරාධපුරයේ ඥානක්කාට තවමත් විශේෂ ආරක්ෂාවක්

තවමත් පොලිසිය අනුරාධපුරයේ ඥානා අක්කාට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එසේ වුවද පොලිස් නිලධාරීන්ට තවමත් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.