25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් නෞකාවට ඩොලර් හැත්තෑ නව ලක්ෂයක ප්‍රමාද ගාස්තු

බොරතෙල් නෞකාවට ඩොලර් හැත්තෑ නව ලක්ෂයක ප්‍රමාද ගාස්තු

පසුගිය සැප්තැම්බර් 20 වැනිදා මෙරට වරාය ආසන්නයට සේන්දු වූ බොරතෙල් නෞකාව තවමත් වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබේ.

අදට එම නෞකාව දිවයිනට සේන්දු වී දින 53ක් වන අතර වසර 53ක කාලයට මේ ආකාරයෙන් බොරතෙල් නෞකාවක් ගොඩබෑමකින් තොරව තබන ප්‍රථම අවස්ථාව මෙය බව‍ ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසයි.

රුසියන් සමාගමක් වන ‘එක්පෝ’ සමාගමකට අයත් මෙම බොරතෙල් නෞකාවේ බොරතෙල් මෙට්‍රික් ටොන් 99,000ක් අන්තර්ගත වන අතර මෙහි ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් හැත්තෑ නව ලක්ෂයකට අධික මුදලක් අමතර මුදලක් ගෙවීමට සිදු වී තිබේ.