27.8 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ 05 දෙනාට නිදහස

රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ 05 දෙනාට නිදහස

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින නලිනි ශ්‍රීහරන් ඇතුළු විත්තිකරුවන් පස්දෙනා නිදහස් කළ යුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔවුන් නිදහස් කිරීමට තමිල්නාඩු රජය මීට පෙර ආණ්ඩුකාරවරයාට නිර්දේශ කර තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන්ව නිදහස් කිරීමට අදාළව නියෝගය නිකුත් කරමින් සඳහන් කර තිබේ.

1991 වසරේදී හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිරගත කරනු ලැබූ පිරිස අතර නාලනීට අමතරව ශ්‍රීහරන්, සාන්තන්, මුරුගන්, රොබට් පායාස් සහ රවිචන්ද්‍රන් අයද වෙයි.