27.8 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews15 වැනිදා ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවයි

15 වැනිදා ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවයි

ලබන 15 වැනිදා වනවිට ලෝක ජනගහනය බිලියන අට ඉක්මවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කර තිබේ.

වාර්තාවක් නිකුත් කරමින් ඔවුන් දක්වා ඇත්තේ ලබන වසරේදී චීනය අභිබවා ලොව වැඩිම ජනගහණයක් සහිත රට බවට ඉන්දියාව පත්වනු ඇති බවයි.

2050 වසර වනවිට සෙසු රටවලට සාපේක්ෂව කොංගෝ, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දියාව ඇතුළු රටවල් අටක ජනගහණය සැලකිය යුතු වර්ධනයක් පෙන්වනු ඇති බව ජගත් සංවිධානය ප්‍රකාශ කර තිබේ.