25.6 C
Colombo
Thursday, June 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාන්තාවක් ඝාතනය කර ගෙවත්තක වළ දැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට

කාන්තාවක් ඝාතනය කර ගෙවත්තක වළ දැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට

කාන්තාවක් ඝාතනය කර තම ගෙවත්තේ වළ දැමූ පුද්ගලයෙක් වදුරඹ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෞද්ගලික ආරවුලක් දුරදිගයාම හේතුවෙන් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති අතර මෙලෙස ඝාතනයට ලක් කර ඇත්තේ තමා සමඟ කලක් එකට සිටි 41 හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් 35 හැවිරිදි වතු කම්කරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.