30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුල් වූ ඉන්දීය ධීවරයින් පළවා හැරේ

අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුල් වූ ඉන්දීය ධීවරයින් පළවා හැරේ

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් ඊයේ (24) සවස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලුහුබැඳ ගොස් පළවා හැර තිබේ.

මෙම පළවා හැරීමේදී නාවික හමුදාව විසින් ඒවා වීඩියෝගත කර ඉන්දීය බෝට්ටුවල අංකද සටහන් කරගෙන ඇති අතර ජීපීඑස් උපකරණ භාවිතයෙන් බෝට්ටු නතර වූ ස්ථාන නිවැරදිව ගණනය කර ඇත.

ඉන්දීය ධීවරයින් දිගින් දිගටම ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වීම විශේෂත්වයකි.