27.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව එනසාල් ප්‍රභේදයක් සොයාගැනේ

නව එනසාල් ප්‍රභේදයක් සොයාගැනේ

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නව එනසාල් ප්‍රභේදයක් සොයාගෙන තිබේ.

පහතරට තෙත් කලාපවලද නව ප්‍රභේදය වගා කිරීමට හැකි වීම විශේෂත්වයකි. මේ දක්වා එනසාල් වගාකරනු ලැබුවේ වියලි කලාපයේ කඳු මුදුන්වලයි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සරත්චන්ද්‍ර ධර්ම පරාක්‍රම පැවසුවේ මහනුවර, මාතලේ, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර ගාල්ල, මාතර සහ ගම්පහ වැනි දිස්ත්‍රික්කවල නව ප්‍රභේදය වගා කර ඉහළ අස්වැන්නක් ලබාගත හැකි බවයි.