― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවට අඛණ්ඩව සහාය දෙනවා - චීන තානාපති

ලංකාවට අඛණ්ඩව සහාය දෙනවා – චීන තානාපති

ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් අභියෝග ජය ගැනීම සඳහා චීනයේ අඛණ්ඩ සහය ලබා දෙන බවට මෙරට සිටින චීන තානාපති – චී ජන්හොං ඊයේ (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහතික වී තිබේ.

ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ ණය ගැටළුව සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සාකච්ඡා සමාලෝචනය කර තිබෙන බවත් චීනය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය විසින් පළ කරනු ලබන සාවද්‍ය වාර්තා හෙළා දැක ඇති බවත් චීන තානාපති කාර්යාලය විසින් පළ කර ඇති ට්විටර් පණිවිඩයක දැක්වේ.