30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොන්සියුලර් සේවා වැඩිදියුණු කිරීමට අවධානය

කොන්සියුලර් සේවා වැඩිදියුණු කිරීමට අවධානය

ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා වැඩිදියුණු කිරීමට අවධානය යොමුව තිබේ.

ඒ අනුව දැනට පවතින ප්‍රාදේශීය කාර්යාලවලට අමතරව ප්‍රධාන නගර දක්වා තවදුරටත් එම සේවාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

එය 2023 ක්‍රියාකාරී සැලැස්මට අනුව ක්‍රියාත්මක කෙරේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ අධ්‍යක්ෂ ප්‍රියංගිකා විජයගුණසේකර මහත්මිය මේ බව පැවසුවාය.