28.9 C
Colombo
Sunday, May 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය ආයතනවල වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතනවල වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතනවල විවිධ සිදුවීම් සඳහා කරනු ලබන වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

ජූනි 13 වැනිදා අමාත්‍ය මණ්ඩලය පවතින සීමිත මූල්‍ය අවකාශය තුළ සිය මෙහෙවර සහ අනෙකුත් බාහිර සිදුවීම් සඳහා මූල්‍ය වියදම් අත්හිටුවීමට තීරණය කළේය.