26.7 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා කණ්ඩායම ගැන සෙවීමට ඇමතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා කණ්ඩායම ගැන සෙවීමට ඇමතිගෙන් කමිටුවක්

ඕස්ට්‍රේලියාවේදී පැවති පන්දුවාර විස්ස ලෝක කුසලානය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

විශ්‍රාමික විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් මෙම විමර්ශන කමිටුවට සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළත්.

එහිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස්, නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු යන අය එම කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා.