උකස් මධ්‍යස්ථානයක් බිඳ එහි සේප්පුව කඩා රුපියල් කෝටි 02කට ආසන්න මුදල් සහ රන්භාණ්ඩ පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙලෙස අනුරාධපුර – මාතලේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සේප්පුවක් ඊයේ (11) රාත්‍රියේ බිත්තිය කඩා ඊට ඇතුළු වී ඇති බවටයි වාර්තා වන්නේ.
සැකකරුවන් විසින් වෙළඳසැලේ සවිකර තිබූ සීසීටීවී කැමරා දත්ත පද්ධතියද ගලවා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.


