28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews16 වැනිදා දක්වා විදුලි කප්පාදුවට අවසර ලැබෙයි

16 වැනිදා දක්වා විදුලි කප්පාදුවට අවසර ලැබෙයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් දෙසැම්බර් 13 වැනිදා සිට 16 වැනිදා දක්වා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,M,N,O,P,Q,R,S,T,U,V,W යන කාණ්ඩයට පැය 2යි විනාඩි 20ක් විදුලිය විසන්ධි වනු ඇති.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මේ බව නිවේදනය කරනවා.