29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපලාලි හා චෙන්නායි අතර ගුවන් ගමන් අද සිට

පලාලි හා චෙන්නායි අතර ගුවන් ගමන් අද සිට

පලාලි සහ ඉන්දියාවේ චෙන්නායි අතර ගුවන් ගමන් අද (12) යළි ආරම්භ කළේය.

සතියකට ගුවන් ගමන් වාර 04 බැගින් චෙන්නායි සිට පලාලි වෙත පැමිණෙන බවත් ඒ සඳහා ඒ ටී ආර් – 72 (ATR -72) වර්ගයේ ගුවන් යානා භාවිත කරනු ලබන බවත් සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසීය.

කොරෝනා වසංගතය හේතුවෙන් පලාලි සහ චෙන්නායි අතර ගුවන් ගමන් පසුගිය කාලයේ තාවකාලිකව අත් හිටුවනු ලැබීය.