30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසනත් නිශාන්තට එරෙහි චෝදනා ගොනු කිරීමට කල් දෙයි

සනත් නිශාන්තට එරෙහි චෝදනා ගොනු කිරීමට කල් දෙයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට 2023 ජනවාරි 17 වැනිදා දක්වා කල් ලබාදී තිබේ.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩුව කැඳවීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරින්ගේ සංගමය සහ නීතිඥවරු දෙදෙනෙකු එක්ව මොහුට විරුද්ධව එම පැමිණිල්ල ගොනුකර තිබේ.