26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්ද ජය ශ්‍රී මහ බෝධිය වැඳ පුදා ගනී

මහින්ද ජය ශ්‍රී මහ බෝධිය වැඳ පුදා ගනී

2023 අයවැය ධනාත්මක අයවැයක් බැවින් ජනතාවට ඉදිරියේදී සහන ලැබෙනු ඇති බව මහින්ද රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (11) පස්වරුවේ අනුරාධපුර පුදබිමට පැමිණි අවස්ථාවේදීය.

ඊයේ පස්වරුවේ අනුරාධපුර පුදබිමට පැමිණි මහින්ද රාජපක්ෂ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ඉන්පසු ශ්‍රී මහා බෝධිය වැද පුඳාගෙන මහින්ද රාජපක්ෂ රුවන්වැලි මහ සෑ පුදබිමද වැඳ පුදා ගත්තේය.

“මම හිතන්නේ මේක ධනාත්මක අයවැයක්. අයවැයෙන් බලාපොරොත්තුවන සහන අනාගතයේදී ලැබෙයි. මැවරණයක් ආවොත් ඉතින් ඒකට ලෑස්ති වෙනවා. තාම එහෙම බලාපොරොත්තුවක් නැහැ. කල් තියෙනවා ඕනේ තරම්. අපි කියන්නේ ජනතාවට ඉවසීමෙන් කටයුතු කරන්න කියලා.”