27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රවීණ ගායක නිහාල් නෙල්සන් දිවිසැරියට සමුදෙයි

ප්‍රවීණ ගායක නිහාල් නෙල්සන් දිවිසැරියට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද (13) උදෑසන හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අවුරුදු 76ක් ආයු වැලදු එතුමා නැසී ගිය මාලි නෙල්සන් මහත්මියගේ ආදරනීය සැමියා සහ තරංග නෙල්සන් පුතනුවන්ගේ පියානන්ද වේ.

දේහය අංක 17 නිහාල් නෙල්සන් මාවත රාවතාවත්ත මොරටුව නිවසේ සවස් යාමයේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු පිළිබඳව දැනුම් දෙන බවයි ශ්‍රි ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති ජානක වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.